Category : Colombo Today Local News

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday
හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව...

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday
සෞදි අරාබියේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල් සෞද් අද පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේය. මෙරටට පැමිණි සෞදි කිරුළ හිමි කුමාරයා ගුවනින් කොළඹට පැමිණ ජනාධිපති...

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විහාරස්ථානවල පඬුරු පෙට්ටිවල (පිංකැටවල) එකතුවන මුදල් ගණන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පැවසීය....

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday
කවුරුන් කෙතෙක් චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බහිරවයෙකු ලෙස කටයුතු කරන්නට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (03දා) පැවසීය....

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන්නැයි ඉල්ලමින් අනිද්දා දිනයේ (05) සිට රට පුරා සියළු රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday
මඩකලපුවේ වාලච්චේනහී  බ්‍රහ්මකුමාරි හින්දු භාවනා මධ්‍යස්ථානය වසා දමන ලෙස මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම නිසා පසුගිය සිකුරාද උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. විදේශීය හින්දු ආධ්‍යත්මික නායකයන් පවා...

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday
යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පිහිටි මයිලිඩ්ඩි ධීවර වරාය ඇතුළු අක්කර 54ක භූමි ප්‍රදේශයක් නිදහස් කොට එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ උත්සවය අද (03) යාපනය මයිලිඩිහි...

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නව යුද හමුදාධිපතිවරයා ලෙස ඉදිරි දින දෙක ඇතුළතදී පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක...

“රට, ජාතිය, ආගම බේරාගැනීමටනම් සිංහල මව්වරුන් වැඩිපුර දරුවන් බිහිකළ යුතුයි“ – ඉසුර දේවප්‍රිය

colombotoday
“අපේ සිංහල අම්මලා වැඩි වැඩියෙන් දරුවන් හැදුවොත් විතරයි මේ රටත් ජාතියත් මේ සම්බුද්ධ ශාසනයත් බේරාගන්න පුළුවන් වෙන්නේ…” යෑයි බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා...

“කන්දෙවිහාරේ පිං කැට සීල් කරේ පඩුරු ආදායම ගණන් බලන්නයි“ – බෞද්ධ කටයුතු කොමසාරිස්

colombotoday
අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට 37කට සීල් තබා ඇත්තේ පඩුරු ආදායම ගණනය කිරීමට බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙළගෙදර මහතා පවසයි. සියළු දෙනා ඉදිරියේ...