කතරගම දේවාලේ කල අහඹු PCR 5කින් 3ක් පොසිටිව් – දේවාල භූමියට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්colombotoday13 May 2021 by colombotoday13 May 20210 කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. මහා දේවල් ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා පවසා සිටියේ, ඒ අනුව... Read more
පාස්ටර්ගේ Zoom දේව මෙහෙයට සහභාගී වෙන්න නිවසකට ගිය කතට කොවිඩ් – පවුල් 6ක සාමාජිකයින් නිරෝධායනයටcolombotoday13 May 2021 by colombotoday13 May 20210 Zoom තාක්ෂණය ඔස්සේ පාස්ටර්වරයෙක් විසින් පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වීමට වැල්ලම්පිටියේ නිවසකට පැමිණි කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. වැල්ලම්පිටිය මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත්... Read more
තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කරයි | සමස්ත මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළටcolombotoday13 May 2021 by colombotoday13 May 20210 ඊයේ (12) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව... Read more
ගෙවුණු දින හතරේදී මෙරටින් වාර්තාවූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මයිcolombotoday13 May 2021 by colombotoday13 May 20210 මෙරටින් අවසන් දින හතරට හදුනා ගත් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියේය. මේ මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හතර තුළ... Read more
තවත් කොවිඩ් රෝගීන් 1429ක්colombotoday12 May 2021 by colombotoday12 May 20210 අද දිනයේ මෙරටින් කොවිඩ්ආ 19 ආසාදිතයින් 1429ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.... Read more
එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය ආසාදිත දෙදෙනෙක් ත්‍රිකුණාමලයෙන් හදුනා ගනීcolombotoday12 May 2021 by colombotoday12 May 20210 ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය ආසාදිත දෙදෙනකු හඳුනා ගෙන ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි. කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි... Read more
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියටත් කොවිඩ්colombotoday12 May 2021 by colombotoday12 May 20210 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ආණ්ඩුකාරවරියට සිදු කරන ලද කොරෝනා පරීක්ෂාවකින් මේ බව තහවුරු වී තිබේ.... Read more
වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% කට රෝග ලක්ෂණ නැහැcolombotoday12 May 2021 by colombotoday12 May 20210 වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17% කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති කොවිඩ් තාක්ෂණික කමිටුවේදී අනාවරණය වී තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා,... Read more
කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වලcolombotoday11 May 2021 by colombotoday11 May 20210 ‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලභන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පවසයි. ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ්... Read more
කොවිඩ් රෝගීන් 1,225ක්colombotoday11 May 2021 by colombotoday11 May 20210 අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 129,755ක්... Read more