නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්colombotoday17 May 2021 by colombotoday17 May 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට... Read more
මාරවිල රෝහලේ වෛද්‍යවරු 8කට කොරෝනා.. කාර්ය මණ්ඩල සාමාජිකයින් 31ක් ආසාදිතයින් | වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය වැසෙයිcolombotoday17 May 2021 by colombotoday17 May 20210 මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8ට දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අද (17)දිනය වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින්... Read more
දෙමව්පියන් බලන්න ආ පුතාගෙන් කොරෝනා බෝ වී පියා සහ බාප්පා මරුට. මව සහ සොහොයුරියන් දෙදෙනා රෝහලේ.colombotoday17 May 2021 by colombotoday17 May 20210 පුතා විසින් සිය දෙමාපියන් බැලීමට පැමිණි පසුව, සිය පියා මෙන්ම බාප්පා ද මිය ගොස්, අම්මා සහ සොහොයුරියන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට සිදු වූ... Read more
ඔක්සිජන් ටැංකි 17ක් ලබාගෙනත් කොවිඩ් මාරයා ගිලගත් රෝගියාcolombotoday17 May 2021 by colombotoday17 May 20210 පුද්ගලයන් තිස්තුන්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (16)දින හඳුනාගත් බව ද එක් පුද්ගලගයෙක් මරණයට පත්ව ඇති බවත් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි පරිපාලන මහජන... Read more
පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්colombotoday16 May 2021 by colombotoday16 May 20210 පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බවත් (16)දා පෙරවරුව වන විට තුන්වන රැල්ලෙන් හඳුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා... Read more
නව ආසාදිතයින් 889ක් හදුනා ගැනේcolombotoday14 May 2021 by colombotoday14 May 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට... Read more
මැදවච්චියේ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට. | වකුගඩු රෝගීන් 30කට රැපිට් ඇන්ටිජන් පරික්ෂණcolombotoday14 May 2021 by colombotoday14 May 20210 දිවයින පුරා සංචරණ සීමා පනවා තිබියදී කොවිඩ් මර්ධනය සඳහා රජය විසින් ලබා දී ඇති උපදෙස් අනුව අද(14) දින ද මැදවච්චිය නගරයේ හමු වූ කොවිඩ් ආසාදිතයිනගේ... Read more
කොග්ගල ආසාදිතයින් 217ක් ගෙවල් වලcolombotoday14 May 2021 by colombotoday14 May 20210 කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලා 5ක සේවකයින් 1,500 කට වැඩි පිරිසක් සඳහා පසුගියදා PCR පරීක්ෂණ සිදුකර තිබුණි. නිකුත් වී ඇති PCR ප්‍රතිඵල අනුව... Read more
තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයිcolombotoday14 May 2021 by colombotoday14 May 20210 කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි.... Read more
නව කොවිඩ් ආසාදිතයින් 1,075ක්colombotoday13 May 2021 by colombotoday13 May 20210 අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ... Read more