තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයිcolombotoday20 May 2021 by colombotoday20 May 20210 මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා... Read more
එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි | දැනට කොරෝනා ආසාදිතයින් 3,051ක්colombotoday19 May 2021 by colombotoday19 May 20210 අද (19) දිනට මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 3,000 ඉක්මවා වාර්තා වී තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසා සිටියේ ඒ අනුව අද දිනය... Read more
පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට කොවිඩ්colombotoday19 May 2021 by colombotoday19 May 20210 ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. දික්ඔය මුලික රෝහලේ දී අද (19)... Read more
අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්colombotoday19 May 2021 by colombotoday19 May 20210 මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන ඊයේ (18)දින 1,000 ඉක්මවා ගියේය. ඒ, මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ය. කොරෝනා වසංගත තත්ත්වය... Read more
තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකත් ආසාදිතයින් 400ක්colombotoday19 May 2021 by colombotoday19 May 20210 තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ. ආසාදිතයින් හඳුනාගැනීමත් සමග අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව... Read more
බෝගම්බර රැඳවියෝ 211කින් 104ට කොරෝනාcolombotoday19 May 2021 by colombotoday19 May 20210 බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි .රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත.... Read more
රජයේ රෝහල්වල විකිරණවේදීන් 18කට කොවිඩ්.. කොළඹ රෝහලේ 13ක් | හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වැසෙයිcolombotoday19 May 2021 by colombotoday19 May 20210 විකිරණවේදීන් දහතුන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ජාතික රෝහලේ හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වසා දැමීමට සිදුවී ඇත. එමෙන්ම රජයේ රෝහල්වල... Read more
කොවිඩ් ආසාදිතයින් 1,734 ක් වාර්තා වෙයිcolombotoday18 May 2021 by colombotoday18 May 20210 අද දිනය තුළ කොවිඩ් -19 ආසාදනය වූ 1,734දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපතිවරයා පවසයි.... Read more
පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනාcolombotoday18 May 2021 by colombotoday18 May 20210 පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව... Read more
“කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි” – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරcolombotoday18 May 2021 by colombotoday18 May 20210 මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ. එසේම ගැබිණි මව්වරුන්ට කොවිඩ්... Read more