Covid 19

බෝගම්බර රැඳවියෝ 211කින් 104ට කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි .
රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත.

එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද එම ප්‍රකාශකයා කියයි.

Related posts

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday

නව ආසාදිතයින් 2,340ක්

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday