සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයිcolombotoday25 June 2021 by colombotoday25 June 20210 ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත්... Read more
දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්colombotoday24 June 2021 by colombotoday24 June 20210 දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ”තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය... Read more
නව ආසාදිතයින් 1,358ක්colombotoday23 June 2021 by colombotoday23 June 20210 අද (23) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,358ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.... Read more
ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්colombotoday22 June 2021 by colombotoday22 June 20210 කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ 71 ඊයේ (21)දින... Read more
‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලටcolombotoday22 June 2021 by colombotoday22 June 20210 ‘ඩෙල්ටා’ කොරෝනා ප්‍රභේදය ආසාදිත කාන්තාවක් මාදිවෙල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. සෞඛ්‍යය අමාත්‍යාංශය පැවසුවේ, 53 හැවිරිදි එම කාන්තාව ප්‍රතිකාර සඳහා IDH රෝහළට ඇතුළත් කර ඇති බවයි. මේ... Read more
නව කොවිඩ් ආසාදිතයින් 1,731ක්colombotoday21 June 2021 by colombotoday21 June 20210 අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 241,420ක් දක්වා... Read more
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සෙවීමට දිවයින පුරා සාම්පල රැස් කරයිcolombotoday19 June 2021 by colombotoday19 June 20210 ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් සිටින්නේ දැයි, සොයා බැලීම සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් සාම්පල් ලබා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල... Read more
තවත් ආසාදිතයින් 1,560ක්colombotoday18 June 2021 by colombotoday18 June 20210 අද (18) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,560ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතව සිටි 1,825ක්... Read more
නව ආසදිතයින් 1,835ක්colombotoday17 June 2021 by colombotoday17 June 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,835 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත... Read more
කොරෝනා මර්ධනයෙන් ඊශ්‍රායලය සාර්ථකත්වයට. | මුහුණු ආවරණ නීතියත් ඉවත් කර දමයි.colombotoday16 June 2021 by colombotoday16 June 20210 Covid 19 වෛරසය ආසාදනය වීමේ සිදුවීම් තනි ඉලක්කම් දක්වා පහත වැටීම හේතුවෙන් අඟහරුවාදා සිට ගෘහස්ථව මුහුණු ආවරණ පැළඳීමේ නීති අහෝසි කිරීමට ඊශ්‍රායලය ක්‍රියා කර ඇත.... Read more