Category : Covid 19

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්

colombotoday
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. මෙම කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් ද කොවිඩ් ආසාදිත බවට ඊයේ (08)දින තහවුරු විය....

ඩෙල්ටා පරදවා මාරාන්තික ලැම්ඩා රටවල් 30 ක පැතිරෙයි

colombotoday
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. සති හතරක කාලයක් තුළදී මෙම රෝගය...

තෝර් ට වැලදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය යයි

colombotoday
රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයෙකුගෙන් සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පවසයි....

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 32ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04)දින තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 14 දෙනෙකු පිරිමි...

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday
නුවරඑළිය නගරයේ පිහිටි ළමා නිවාසයක 45 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති අතර එම හේතුවෙන් අදාළ ළමා නිවාසය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබේ. නුවරඑළිය නගරයේ...

ඩෙල්ටා රෝගියෙක් සිටි කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 14කට කොවිඩ්

colombotoday
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට හඳුනා ගත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ. මෙම අසාදිතයින්...

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

colombotoday
ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය අද (05)දින අලුයම කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරණ ගුවන් යානයෙන් මෙරටට ළඟා විය. ඊට මාත්‍රා 26,000 ක්...

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday
මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,010 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට...

තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 14ක් සොයා ගනී

colombotoday
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම ආසාදිතයන් කොළඹ,...