Category : Covid 19

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීමට එරෙහිව ජීනිවා වෙත පැමිණිලි

colombotoday
මෙරට ජනතාවකොරෝනාරෝගයෙන් ගලවා ගැනීම උදෙසා ආරක්ෂක හමුදාව විසින් දියත් කර ඇතිනිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටපැමිණිලි කර ඇති බව වාර්තා වේ. ‍ඇතැම්...

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday
කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට, මීගමුව හා කොච්චිකඩේ පොලිස්...

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday
ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණි සිටි පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යාවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කටයුත්තකට දින 14 ක කාලයක්...

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday
ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණි සිටි පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යාවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කටයුත්තකට දින 14 ක කාලයක්...

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday
ලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. ගාල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඊයේ (17දා) මාධ්‍යවෙත...

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ අනාවරනය කරයි. මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය...

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday
කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව ලොක් ඩවුන් කිරීමකට යනවාද යන්න අද සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු කළ විමසුමකට පිලිතුරු දුන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා...

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන...

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර මහතා ඇමෙරිකාවේ සිට අද (17) ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග...

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

colombotoday
කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික...