Colombo Today Local News

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන වටලයි.

ඊයේ (21) මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයක් ඇති රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන එම ආලේපන අලෙවි කළ වෙළෙඳසැල් 04ක් එලෙස වැටලූ බවය.

අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනිස් සිරුරට අහිතකර ආලේපන වර්ග 1143ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 22,25,45,52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව, වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය

Related posts

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday