Colombo Today Local News

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

කොවිඩ් කමිටුවේ තීරණයකට අනුව ,හෙට (17) දින සිට අගෝස්තු (01) දින දක්වා අන්තර්පලාත් සියලුම බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවනු ලබන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

අගෝස්තු 1 වනදා සිට දුම්රිය සහ බස් රථ ගමන්වාර යලිත් ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

colombotoday

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday