Colombo Today Local News

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

ව්හබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන තුරු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස සියලු සිංහලයන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (25) නාඋල මහජන ක්‍රීඩාංගනයේ පැවති බොදු බල සේනා සමුළුවක් අමතමින් සඳහන් කර සිටියා.

මුහුණ වැසීම රජයෙන් තහනම් කල බවත් දෙහිවල මුජහිදීන් පල්ලියේදී උලමා සභාව ඇතුළු වහබ්වාදී කල්ලි රැස්වී මුහුණ වැසීම ඉවත් නොකරන බව පැවසූ බවත් ඔවුන්ගේ බලහත්කාරය නැවත්වීම සඳහා සියලු දෙනා එකතුවී මේ දේ සිදු කලයුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

Related posts

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

වැලිමඩ නගරයේ උණුසුම් තත්වයක්.. බදුල්ල-නුවරඑළිය මාර්ගය අවහිරයි (Video)

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin

12.5% බස් ගාස්තු සංශෝධනය, බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට විරුධයි – රංජිත් විතානගේ

colombotoday