Colombo Today Local News හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ටAdmin15 April 202415 April 2024 by Admin15 April 202415 April 20240 හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා. ඒ අනුව, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත්... Read more
Colombo Today Local News ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවාAdmin15 April 202415 April 2024 by Admin15 April 202415 April 20240 අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) දින ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා. මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල... Read more
Colombo Today Local News කොරතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්Admin12 April 202412 April 2024 by Admin12 April 202412 April 20240 යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබෙන බව නවගමුව... Read more
Colombo Today Local News වෙළඳසැලක කතකගේ මළ සිරුරක්Admin11 April 202411 April 2024 by Admin11 April 202411 April 20240 ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයගෙන තිබෙනවා. අද (11) උදෑසන මෙම සිරුර සොයාගත් බව... Read more
Colombo Today Local News ලොරියකට පොලිසියෙන් වෙඩිAdmin11 April 202411 April 2024 by Admin11 April 202411 April 20240 කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (11) අලුයම පොලිසිය වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි... Read more
Colombo Today Local News මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටAdmin10 April 202410 April 2024 by Admin10 April 202410 April 20240 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසනවා. මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක... Read more
Colombo Today Local News අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයිAdmin10 April 202410 April 2024 by Admin10 April 202410 April 20240 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා. ඒ, අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදියි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය... Read more
Colombo Today Local News පාසල් පළමු වාරය අදින් අවසන්Admin10 April 202410 April 2024 by Admin10 April 202410 April 20240 මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වේ. ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු... Read more
Colombo Today Local News රාමසාන් සඳ අදAdmin10 April 202410 April 2024 by Admin10 April 202410 April 20240 කොළඹ මහ පල්ලිය නිවේදනය කරන්නේ නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බවයි. ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාසයේ යෙදුණු අතර එම කාලය... Read more
Colombo Today Local News තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේAdmin10 April 202410 April 2024 by Admin10 April 202410 April 20240 අපරාධකල්ලි කල්ලි සාමජිකයින් අත්අඩංගුවට ගැනීම විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදුකරනු ලබන මෙහෙයුම්වලදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔවුන්... Read more