Colombo Today Local News හඹා ගිහින් වෙඩි තැබූ මාරයාට ව්‍යාපාරිකයා බිලි ගන්න බැරි වෙයිAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 2023070 හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය... Read more
Colombo Today Local News තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයිAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 2023057 තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ගින්නක් හට ගෙන තිබේ. ඊයේ (15) රාත්‍රියේ හටගත් ගින්නෙන් වතු නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන... Read more
Colombo Today Local News නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයිAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 2023044 නිදහස් ජනතා සන්ධානයේ ජාතික විධායක සභාව අද(16)දින රැස්වීමට නියමතිය. හෙලිකොප්ටරය ලකුණු යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන එම සන්ධානයට පක්ෂ 12ක් සහ හවුල්කාර සංවිධාන රැසක් අයත් ය.... Read more
Colombo Today Local News ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්Admin16 January 202316 January 2023 by Admin16 January 202316 January 2023069 වී වගාව ආශ්‍රිතව ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පර්යේෂණ කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකා ආරම්භ කර ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.... Read more
Colombo Today Local News දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලාAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 2023054 දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16)දින අලුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස්... Read more
Colombo Today Local News ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇපAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 2023085 ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට අද (13)දින ඇප... Read more
Colombo Today Local News බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..Admin13 January 202313 January 2023 by Admin13 January 202313 January 2023070 ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී... Read more
Colombo Today Local News පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 2023065 නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක... Read more
Colombo Today Local News කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 2023060 කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා (16)දින සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු අරඹයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 2023057 ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති... Read more