Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර මහතා සඳහන් කරන්නේ, මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවයි.

වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා තිබේ.

Related posts

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

‘මහින්ද අමරවීර දකුණේ ශක්තිමත් නායකයෙක් කරනවා.. ඊළග සුදුස්සාට පාර කපා දියයුතුයි‘ – ජනපති

colombotoday

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්

colombotoday