Colombo Today Local News

පාසල් පළමු වාරය අදින් අවසන්

මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වේ.

ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24වන බදාදා දින ආරම්භ වේ.

මේ අතර මුස්ලීම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 17වන බදාද දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin

බටපොළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday