Colombo Today Local News නව රේගු පරිපාලනය අසාර්ථකයි?Admin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800-1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ සිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි. එම... Read more
Colombo Today Local News රතු කැකුළු ලංකාවේ තියා ඉන්දියාවෙවත් නෑAdmin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 මෙරට වසරක සහල් අවශ්‍යතාව ටොන් 24ක් වන අතර කන්න දෙකට සහල් ටොන් ලක්ෂ 29ක් නිෂ්පාදනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමති... Read more
Colombo Today Local News කෙනෙහෙළිකම් නොකර එකවර එල්ලා දමන්නAdmin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 තමනට විටින් විට කෙණෙහිලිකම් නොකර එකවරම මරා දැමීමේ නියෝගයක් නිකුත් කරන්නයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඊයේ දිනයේ කොළඹ... Read more
Colombo Today Local News ලක්ෂ 75ක මඩු අස්වැන්නක්Admin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 මුලතිව් තිරුක්කායි මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ දැලකට එකවර මඩු වර්ගයේ මසුන් රෑනක් කොටුවී කිලෝ 8000 කට අධික ප්‍රමණයක් හසුවී ඇති බවට මුලතිව් ධීවරයින්... Read more
Colombo Today Local News රනිල්ගෙන් හම්බකරගත්තු මිනිස්සු දැන් අනුර ලගAdmin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රචාරණ යාන්ත්‍රණයට සම්බන්ධ වූ ඉහළ පෙළේ පුද්ගලයෙකු මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන මෙහෙයුම්වලට... Read more
Colombo Today Local News දවස් 50න් මැජික් පෙන්නන්න බෑAdmin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 2023 ජනවාරි මාසයේ සිට 2025 ජනවාරි මාසය වන විට 19%කින් භාණ්ඩ මිල අඩුවී ඇති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. භාණ්ඩ හතළිහක සාම්පලයකින්... Read more
Colombo Today Local News බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේAdmin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 බස් රථවල නීති විරෝධීව සවිකර ඇති අමතර කොටස් ඉවත් කරන්නේ ක්ලීන් ලංකා වැඩපිළි යටතේ නොවන බව ජාතික ජන බලවේලග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන්... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?Admin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමනාත් දොළවත්ත මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මහ... Read more
Colombo Today Local News ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලාAdmin10 January 202510 January 2025 by Admin10 January 202510 January 20250 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භක උත්සවය සඳහා පමණක් රුපියල් ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින්... Read more
Colombo Today Local News ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්Admin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 විදුලි බිල 30% කින් අඩු කිරීමට හැකියාව ඇත්තේ ඉදිරි වසර තුනක කාලය තුළ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද ( 9) පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලි... Read more