Colombo Today Local News

අනුරුද්ධ පොල්ගම්පොල අත්අඩංගුවට ගනී

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු දුමිරිය මාර්ගය ඉදිකරීමේදී සිදුවූ රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූණු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක වෙනුවට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත්කළ අතර ඊට දැඩි විරෝධය එල්ලවීම නිසා පසුව ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

Related posts

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

colombotoday