Colombo Today Local News

ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්…

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වූවත් වේලාව සටහන් නොවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා සදහන් කළේ මේ නිසා පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය පටන් ගන්නා වේලාව ඇතුළත් අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව මේ වන විට විදෙස්ගතවී සිටින ජනාධිපතිවරයා නැවත පැමිණි පසු නව ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු පවසනවා.

Related posts

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරලා.

colombotoday

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

colombotoday

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

ජනාධිපතිවරණය 2019 කැදවයි.. ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රීමයි.. විශ්‍රාම යන්නෑ කීවේ ඒකයි

colombotoday