Colombo Today Local News

ජනාධිපතිවරණය 2019 කැදවයි.. ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රීමයි.. විශ්‍රාම යන්නෑ කීවේ ඒකයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසු විශ්‍රාම යන්නේ නැති බව කීවේ යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන නිසා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරණය 2019 අග පවත්න බවත් ඉන් ජයගෙන 2020 මහා මැතිවරණය දිනා ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකරන බවද හෙතෙම කියා සිටී.

ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයෙ දින මුල්කිරිගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි

Related posts

උතුරේ වෙනම රටක්‌ හදන්න ඇමරිකාව සල්ලි විසිකරයි. | ප්‍රධානියෙකුට ලංකාවට එන්න අධිකරණ අමාත්‍යාංශයෙන් නිර්දේශ දීලා.

colombotoday

ඉස්ලාමයට අපහාස කළ බව සඳහන් කරමින් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ලාංකිකයින්ගේ නඩු තීන්දුව 22 වැනිදා

colombotoday

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin

ජනපති ජපන් ගොස් ආපසු කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල ලෙස නැවත අනන්න යයි…

colombotoday

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

දුම්රිය සංඥ දෝෂයක් – කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ

colombotoday