Colombo Today Local News

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීමට, කොන්දේසි මත ඇමරිකාවෙන් ආධාර.. පනතකුත් සම්මතකරගනී

උතුරු ප්‍රදේශය හමුදාකරණයෙන් තොරව ක්‍රියාත්මකවීම ඇතුළු කොන්දේසි හතරක්‌ මත ඇමරිකානු රජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවීම සඳහා ඩොලර් මිලියන 35 ක්‌ ලබාදීමට තීරණය කර ඇත.

මෙම කොන්දේසි අතර යුද අපරාධ චෝදනා පිළිබඳව සංක්‍රාන්ති අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම, අතුරුදන්වූවන් පිළිබඳව පියවර ගැනීම සහ අපරාධවලට සම්බන්ධ හමුදා භටයන් සඳහා මුක්‌තිය ඉවත් කිරීම යන කොන්දේසිද වේ.

මේ හැර ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවේ කටයුතු සඳහා ඩොලර් 500,000 ක්‌ ලබාදීමටද ට්‍රම්ප් පාලනය එකඟ වී තිබේ.

මෙම අරමුදල් ලබාදීම සඳහා ඇමරිකානු රජය පනත් කෙටුම්පතක්‌ද සම්මත කර ගෙන ඇත.

Related posts

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday