Colombo Today Local News

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

ගල්කිස්ස රෙහින්ග්‍යා සංක්‍රමණිකයන් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවය දැක්වීමේ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළ අක්මීවන දයාරතන හිමි පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒසේම ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයට බාර වූ නුගේගොඩ පදිංචි රවීන්ද්‍ර වර්ණජිත් නම් අයෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

ජනක – ලොහාන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට !

colombotoday

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

අපේ විදෙස්ගත ශ්‍රමිකයින් දුක්විඳිනවා.. තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ- සජිත්

colombotoday

අපරාධ වාර්තා කොට්ඨාශය නිරීක්ෂණයට ගිය පලමු පොලිස් ඇමති

colombotoday

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday