Colombo Today Local News

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීමේ චෝදනා මත ඔහු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැක්වූ අදහස්…

Related posts

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාව අඛණ්ඩව

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

මෛත්‍රී-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය – තොරතුරු රැසක් මා සතුයි… හෙළි කරන්නන සූදානම් – පොලිස්පති

colombotoday

කුඩු ජාවාරම් කරන්නේ කැබිනට් ඇමතිලා සහ සහචරයෝ නොවේද? – සරසවි ආචාර්යවරු ජනපතිගෙන් විමසති

colombotoday

” යාල අභයභූමිය ළඟ මුවන් දෙදෙනකු මරා පාටියක් දාලා.. අලින් ගැන උනන්දු පරිසරවේදින් කුඩා සතුන් ගැන කතා කරන්නේ නැහැ “

colombotoday