Colombo Today Local Newsextremism & terrorism activities

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට එරෙහිව මුස්ලිම් පාතාලය භාවිතා කරන බව අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට තිබුණු පල්ලි, භාරකාර මණ්ඩල උලමා සභාව යටතට ලබා ගත්තේ පාතාලේ හයිය භාවිතා කර බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ.

මේවා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ලබා දෙන ලෙස ද උන්වහන්සේ මෙහිදී සඳහන් කර සිටියා.

සම්පුර්ණ මාධ්‍ය හමුව….

Related posts

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

හෙට විවෘත වන පාසල්

colombotoday

අපේ අපේක්ෂකයන් පාර්ලිමේන්තු යන්නේ මනාප ක්‍රමයටයි

Admin

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin