Colombo Today Local News

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

පාසල් කාලසීමාව  තුළ උදේ 7.30 සහ 1.30 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

පාසල් කාලසීමාව තුළ පෞද්ගලික පංති පැවැත්වීම විලාසිතාවක් බවට පත් වී ඇති අතර ඉදිරියේ දී පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කෙරෙන මෙම කැබිනට් පත්‍රය ගෙන එන බවයි අමාත්‍ය   අකිල විරාජ් කාරියවසම් පවසන්නේ.

අමාත්‍යවරයා ඒ බව  පවසා සිටියේ 5 බ්‍රහස්පතින්දා  පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේදීය.

Related posts

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

ඒකාබද්ධයේ දෙදෙනෙකුත් අරන් කෙහෙළිය නැවතත් එජාපයට !!

colombotoday

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

colombotoday