Colombo Today Local News

වන්නි රණවිරුවන්ගේ ඉරණම තීන්දු කරන්න “යුද අපරාධ විමර්ශන විශේෂ පනත” එයි

ranawiruwoවන්නි මෙහෙයුමේදී සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට අදාළ අධිකරණය ස්‌වාධීන කිරීම පිණිස විශේෂ පනතක්‌ ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වේ.

මේ පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස්‌ කරන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග පවසයි.

මෙකී අධිකරණය වෙත පත්කරන්නේ අන්තර් ජාතික අධිකරණවල සේවය කර ඇති දේශීය විනිසුරුවන්ය.

2016 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවීමට පෙර රජය මෙම අධිකරණය ස්‌ථාපිsත කර ඒ ගැන මානව හිමිකම් කවුන්සිලයට කරුණු දැක්‌විය යුතුවේ.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

ඕන කුදයක් ගහගන්නැයි කියා බැදුම්කර මගඩියේ එකම චූදිතයා රටින් පිටවේ !

colombotoday

සීගිරි ළදුන්ගේ සිරි තෙවන ඇසින් නැරඹීම අද සිට තහනම්

colombotoday