Colombo Today Local News

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු හා අමතර සේවා (පෙරගෙවුම්/ පසුගෙවුම්) ගාස්තු 20%කින් ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය හිමිව තිබේ.

මේ අතර, එකතු කළ අගය මත බද්දත් (VAT) 5 වැනිදා සිට 15% දක්වා ඉහළට නංවා තිබේ.

Related posts

මහසගරුවණට අපේ ඇමතිලා අපහාස උපහාස කළා… පරාජයට එය තදින්ම බලපෑවා !

colombotoday

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් අනුමැතිය !

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin