Colombo Today Local News

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පෙත්සම් සළකා බැලීමට දින නියම කෙරේ

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් 18වෙනිදා එය කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

අදාළ පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

“ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න”

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

වෛද්‍යවරුත් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

Admin

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

දේශපාලනයෙන් ඉවත් වන්නැයි රටවල් දෙකකින් මහින්දට බලපෑම්

colombotoday