Colombo Today Local News

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

අද දින (16)දින අලුත්කඩේ උසාවියේ දී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිවේදි අචලා සෙනෙවිරත්න ගොනු කළ නඩුවක් විභාගයට ගැනීමට නියමිතයි.

මෙම නඩුව ගොනුකර ඇත්තේ ගාලුමුවදොර අරගල භූමියට පහර දෙන බව දැන දැනත් ඔවුන්ට එසේ කරන්නට ඉඩ සලසා රාජකාරියේදී පක්ෂපාති වීමට එරෙහිවයි.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා අලුත් කඩේ උසාවිය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තාවේ.

Related posts

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

හම්බන්තොට අක්කර 15,000ක් එක රටකට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday