Colombo Today Local News

තහනම් සංවිධානවලට ආයුද දුන් යාපනයේ තරුණයෙක් අල්ලයි

තහනම් සංවිධානවලට ආයුද සපයන බව කියන තරුණයකු යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි හිදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සන්තකයේ තිබූ යකඩ කඩු 11ක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී යපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය මත මෙම වැටලීම සිදු කර ඇත.

Related posts

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

සාමනේර හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගර ගත කෙරේ

colombotoday

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin