Colombo Today Local News

නීතිවිරෝධී ඖෂධ සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නීතිවිරෝධීව රැගෙනවිත් තිබූ ඖෂධ තොගයක් හඳුනාගැනීම සඳහා ගුවන්තොටුපොළ රේගුව විසින් පරීක්ෂණක් ආරම්භ තිබේ.

ඊයේ (02)දින එම ඉන්දීය ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විසින් එම ඖෂධ මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

Related posts

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

Admin

ගැහුවොත් ගහනවා…

colombotoday