Colombo Today Local News

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

ගොයම් කහ වීමේ රෝගය යළ කන්නයේ කුඹුරු වගාව අතර පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බව බතලේගොඩ වී පර්යේෂණායතනය පවසයි.

යළ කන්නයේ වී වගාවට ප්‍රමාණවත් පරිදි පොහොර යොදන ලෙස ගොවීන්ට උපදෙස් ලබා දී ඇති බව එහි අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි.

පසුගිය කන්නයේ ගොයම් වගාවේ මූල ගැටති රෝගය වාර්තා වූ ප්‍රදේශවල ද විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක බව ඔහු පවසයි.

Related posts

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට එරෙහිව මහ සගරුවන රතු එළි දල්වයි

colombotoday

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

colombotoday

ශ්‍රී ලංකාවට සිදුකරන විදේශ අතපෙවීම් ගැන මියන්මාර් නායිකාවගේ බලවත් විරෝධය

colombotoday