Colombo Today Local News

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

hirunika

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් 8 දෙනෙකුට එරෙහිව නීතිවපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදන ගොණුකර නඩු පවරා තිබේ.

2015 දෙසැම්බර් 21දා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටියදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යාම, ඒ සඳහා අධාර අනුබල දීම, සාපරාධී බියගැන්වීම ඇතුළු අධි චෝදනා 29ක් යටතේ විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව එම නඩුව පවරා තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැලුම් නිරංජන, මාලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන්, මයිකල් ඇන්ටනී, සංජීව අබේසිරිවර්ධන, ජෙගනාදන් ඇන්ටනී හා ෆායිස් මොහොමඩ් රිස්වාන් යන විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනුකර ඇත.

Related posts

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

colombotoday

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානය

colombotoday

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday