Colombo Today Local News

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

hirunika

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් 8 දෙනෙකුට එරෙහිව නීතිවපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදන ගොණුකර නඩු පවරා තිබේ.

2015 දෙසැම්බර් 21දා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටියදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යාම, ඒ සඳහා අධාර අනුබල දීම, සාපරාධී බියගැන්වීම ඇතුළු අධි චෝදනා 29ක් යටතේ විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව එම නඩුව පවරා තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැලුම් නිරංජන, මාලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන්, මයිකල් ඇන්ටනී, සංජීව අබේසිරිවර්ධන, ජෙගනාදන් ඇන්ටනී හා ෆායිස් මොහොමඩ් රිස්වාන් යන විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනුකර ඇත.

Related posts

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

colombotoday

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත්. පරිභෝජනයෙන් 30%ක් අපතෙ යනවා

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

ගෑස් ලිප පිපිරීමට බයේ තරුණියක් උඩුමහලෙන් පනී

colombotoday