Colombo Today Local News

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

මෙවර අයවැයෙන් බියර් මිල අඩුකර, සැර මත්පැන් මිල වැඩිකළේ ජනාධිපතිවරයාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලව බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සැර මත්පැන් වර්ග මිළ වැඩි කිරීම නිසා ජනතාව එයින් ඈත් වී බියර් පානයට හුරුවන බවත්, මත්පැන් භාවිතය ක්‍රමාණුකූලව අඩු කිරීමේ විද්‍යාත්මක ක්‍රමය අනුව මෙලෙස බියර් මිල අඩු කිරීම සිදුකළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර අයවැයෙන් බියර් මිල අඩු කිරීමට තමන් විරුද්ධ බව ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

Related posts

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

Admin

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

colombotoday