Colombo Today Local News

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

මෙවර අයවැයෙන් බියර් මිල අඩුකර, සැර මත්පැන් මිල වැඩිකළේ ජනාධිපතිවරයාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලව බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සැර මත්පැන් වර්ග මිළ වැඩි කිරීම නිසා ජනතාව එයින් ඈත් වී බියර් පානයට හුරුවන බවත්, මත්පැන් භාවිතය ක්‍රමාණුකූලව අඩු කිරීමේ විද්‍යාත්මක ක්‍රමය අනුව මෙලෙස බියර් මිල අඩු කිරීම සිදුකළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර අයවැයෙන් බියර් මිල අඩු කිරීමට තමන් විරුද්ධ බව ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

Related posts

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin