Colombo Today Local News

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

mithrepala

පෙරේදා දිනයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරන් සමග පැවති හමුවේදී, ඒකාබද්ධ විපක්ෂය නුවර සිට කොළඹට පැමිණීමට නියමිත පාගමනට තමන්ගේ අකමැත්තක් නොමැති බවට ජනාධිපතිවරයා පැවසුවේයැයි ප්‍රසන්න රණතුංග මහතා උපුටා දක්වමින් දිවයින පුවත්පත පළකල පුවත සාවද්‍ය බවට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා එවැනි කිසිදු අනුමැතියක් දී නොමැති බවත්, රජය විරුද්ධව කෙරෙන මෙම පා ගමනට ජනධිපතිවරයාගේ අනුමැතිය කිසිසේත් හිමි නොවන බවත්ය.

මේ පිළිබදව අදාළ පුවත්පතේ කතෘවරයා අමතමින් එම පුවත නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවද ඇමතිවරයා සදහන් කර සිටියහ.

Related posts

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

colombotoday

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

පලාගල පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කරලා..

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin