Colombo Today Local News

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

fre95ඒකාබද්ධ විපක්ෂ පා ගමන පෑලියගොඩ නගරයෙන් ඉදිරියට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක අංශවෙත රජයේ ප්‍රධානියකුගෙන් උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.

මෙම පාගමන නැවත්වීම සදහා ඊයේ දිනයේදී තහනම් නියෝගයක් ලබාගැනීමට පොලීසිය කල ඉල්ලීම අධිකරණය විසින් ඉවත දමනු ලැබීය.

ඒ අනුව පාර්ශව දෙකක් ගැටීමට සලස්වා ඒ හරහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඒකාබද්ධ විපක්ෂ පා ගමන පෑළියගොඩදී විසුරුවා හැරීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු සැලසුම් කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ මේ වනවිට වාර්තා පලවෙමින් පවතිනවා.

Related posts

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

colombotoday

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

colombotoday

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

colombotoday