Covid 19

කොවිඩ් ආසාදනය වූ ගුරුවරියක් මිය යයි

කොවිඩ් – 19 වෛරසය ආසාදිතව බදුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් මියගොස් තිබේ.

බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ එම ගුරුවරිය අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (05)දින රෝහලට රැගෙන ආ බවයි.

ඇය රෝහල් ගත කර කෙටි වේලාවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූයේ බදුල්ල දෙමළ බාලික විදුහලේ සේවය කළ කේ. ශාන්ති මලර් නමැති 49 හැවිරිදි ගුරුවරියකි.

ඇය බදුල්ල යාම්පානම් ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday

දඹුල්ලේ කොරෝනා රෝගින් වාර්තාවීම ඉහළට | ප්‍රා. සභාවේ උප සහාපතිටත් කොරෝනා

colombotoday

අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday