Colombo Today Local News

ජාතික ඉන්ධන අවසර පත්‍ ප්‍රවේශම් කරගන්න – ඇමති කංචන කියයි

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේතය ප්‍රවේශම් කරගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එය වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ලෙස ප්‍රදර්ශනය නොකරන ලෙසටයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම මෙම QR කේතය අන් කිසිවෙකුට ලබා නොගත හැකි ලෙස සුරක්ෂිතව තබාගන්නා ලෙසට ද අමාත්‍යවරයා දැනුම් දෙයි.

මීට අමතරව දැනට ලියාපදිංචි වී ඇති QR ඇති කේත ඉවත් කර දැමීමේ පහසුකම ද ලබාදී ඇති අතර නැවත ලියාපදිංචි වීමේ පහසුකම ද ලබාදී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

Related posts

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

colombotoday

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

colombotoday

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday