Colombo Today Local News

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ මහතා පැවසු‍වේ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා ප්‍ර‍වේශ පත්‍ර පරීක්ෂකයින්ට ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව කෙටි ගමන් සේවා දුම්රිය අහඹු ලෙස පරීක්ෂා කිරීමට නියමිතය.

දුර ගමන් සේවා දුම්රියවලට දුම්රිය ආරක්ෂක නිලධාරීන් ‍යොදවා ඇති බව ද ඔහු පවසයි.

මෑත කාලයේ දුම්රිය මගින්ගේ මුදල් හා ස්වර්ණාභරණ පැහැර ගැනීමේ සිද්ධි රැසක් වර්තා වීමත් සමග නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකායෙන් ද සහය ඉල්ලා තිබේ.

Related posts

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday