Colombo Today Local News

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ මහතා පැවසු‍වේ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා ප්‍ර‍වේශ පත්‍ර පරීක්ෂකයින්ට ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව කෙටි ගමන් සේවා දුම්රිය අහඹු ලෙස පරීක්ෂා කිරීමට නියමිතය.

දුර ගමන් සේවා දුම්රියවලට දුම්රිය ආරක්ෂක නිලධාරීන් ‍යොදවා ඇති බව ද ඔහු පවසයි.

මෑත කාලයේ දුම්රිය මගින්ගේ මුදල් හා ස්වර්ණාභරණ පැහැර ගැනීමේ සිද්ධි රැසක් වර්තා වීමත් සමග නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකායෙන් ද සහය ඉල්ලා තිබේ.

Related posts

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

අන්තවාදීන් වෙනුවෙන් කුලියට ලියන කැෆේ කිර්තිගේ හෙළුව.

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

ධනවත් කටාර් ජාතිකයෝ ලොවපුරා ඉස්ලාම් ව්‍යාප්තවාදයට, වහාබ්වාදයට යහමින් මුදල් වියදම් කරන හැටි මෙන්න

colombotoday

මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday