Colombo Today Local News

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා තිබේ.

සිය ත්‍රීරෝද රථය අහුන්ගල්ල මාර්ගයක් ඉදිරිපිට නවතා ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි.

තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල පදිංචිකරුවෙකි.

Related posts

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

colombotoday

නිජබිම සංකල්පය මත ඉදිරිපත්වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් !

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday