Colombo Today Local News

එරික් සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

එරික් සෝල්හයිම් නිකුත් කළ ට්විටර් පණිවුඩයකයි එය දක්වා ඇත.

පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ(11)දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත විය.

Related posts

“දඩාවතේ යන සුනඛයන් රටට බරක්.. ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඕන” – ඇමති හැරිසන්

colombotoday

රටට ආදරයක් නැති මිනිහෙක්.! ෆොන්සේකාගේ චෝදනා ගැන හිටපු ජනපති කියයි (Video)

colombotoday

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

colombotoday

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday