Colombo Today Local News

නිරෝධායන රීතී උල්ලංඝනය කල පිරිසක් සමඟ වාහන 25ක් අත්අඩංගුවට

නිරෝධායන රීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 25 ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 76,145 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

colombotoday

කොටි සිරකරුවන්ගෙ උපවාසය ගැන TNA ජනපති සමග සාකච්ඡා !

colombotoday

බාල ප්‍රමිතියේ ඉන්දියානු රූපලාවන්‍යාගාර 700ක් මෙරටට.. ගිය ආණ්ඩුවෙන් අවසර දිලා !

colombotoday

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin