Colombo Today Local News

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

tna ml3

ආණ්ඩුකාරවරයා නොව, දෙවියන් වහන්සේ එපා කීවද උතුරෙන් හමුදා කදවුරු ඉවත් කළ යුතු බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. ඓන්ග්‍රනේෂන් පවසයි.

උතුරු පළාතෙන් යුද හමුදාව ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉකුත්දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි පළාත් ඇමතිවරයා මේ බව පවසා තිබෙන්නේ.

යුද්ධය අවසන්ව ඇති බැවින් උතුරු පළාත තුළ හමුදා කදවුරු පවත්වාගෙන යෑමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද පී. ඓන්ග්‍රනේෂන් ඇමතිවරයා පවසයි.

Related posts

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

colombotoday

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday