Colombo Today Local News

යලිත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම්වල

ඉන්ධන හිඟය හේතුවෙන් අද (29) දිනයේ ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනු දැකගත හැකි විය.

ඉන්ධන තොග නොලැබීම නිසා ඉන්ධන පිරවුම්හල් රැසක් අද දිනයේ ද තිබෙන ආකාරය දැකගත හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට පුවරුව ප්‍රදර්ශනය කර තිබේ.

ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ ඉන්ධන තොග ඇනවුම් කළ ද නිසිපරිදි තොග නොලැබෙන බවයි.

Related posts

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

Admin

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලැබෙන දවස් මෙන්න

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday