Colombo Today Local News

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීම සිද්ධියක් සම්බන්ධයෙනි.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා අදාළ පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Related posts

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

පොලිසියට ත්‍රීරෝද රථ ගත්තේ පාතාලය මඩින්න ද ? අහන්නේ ආකල්පමය ගැටලු තියෙන පුද්ගලයන් – අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

ජනපති ‍හොද නෑ කිවාට 19 වන සංශෝධනය ඉතා හොදයි…

colombotoday

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday