Colombo Today Local News

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

යහපාලන ආණ්ඩුව පෙරල නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ්‍රීලනිප, සහ එජාප පාර්ශව සමග සාකච්ඡා සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජාතික පුවත්පතක් සමග සංවාදයකට එළඹෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇත.

“අපි හම්බෙන පළමු අවස්ථාවෙම මේ ආණ්ඩුව පෙරළනවා. දැනටත් ඒ සම්බන්ධව ශ්‍රීලනිප හා එජාප පාර්ශව අපිත් එක්ක සාකච්ඡා කරනවා. දැන් ආණ්ඩුවේ ලොකු තනතුරුවල ඉන්න අය සාකච්ඡා කරනවා“

ආණ්ඩුව පෙරළන්න මැතිවරණයක්ම අවශ්‍ය නැති බවත්, මේ වසර තුළදී පාර්ලිමේන්තුවේ ඔලු මාරුවක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් මන්ත්‍රීවරයා විශ්වාසය පල කරයි.

Related posts

බේරුවලින් රාජිතට හොම්බන් යන්න වදී.. ජාතිවාදය අවුලවා ගොඩ යන්න බැරිවෙයි..

colombotoday

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday

ගෝඨාභය ජනතාවට භාර දෙනවා. – විමල් විරවංශ

colombotoday

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday