Colombo Today Local News

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27)දින පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

වෙයි ෆෙන්ග්හි මහතා අද රාත්‍රී 7.20ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවීමට නියමිතව තිබේ.

ඒ මහතා හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව 29 වන දින පෙරවරුවේ වෙයි ෆෙන්ග්හි මහතා නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

ඇමති දිලාන් නැවතත් එජාපයට ප්‍රසිද්ධියේ බැණ වදී (Video)

colombotoday

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

දේශපාලකයින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළේ පොලීසිය

Admin