Colombo Today Local News

බිරිඳක් මන්නයකින් කොටා ගිනි තබා සැමියා ඝාතනය කරලා

ඊයේ (25) සවස් කාලයේ බිබිල පොලිස් වසමේ නාගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියකින් කපා ගිනි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර ඇතිවූ ගැටුමකදී බිරිඳ විසින් මන්නයකින් කොටා අනතුරුව පෙට්‍රල් බෝතලයක් දමා ගිනි තබා ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 66ක් වන අතර ඝාතනයට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

සිමෙන්ති මිළ ඉහළට…

colombotoday

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday