Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 38ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,267ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය.

Related posts

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

පොලිසියේ 277කට කොවිඩ්

colombotoday

අහඹු පරික්ෂාවකින් කොළඹ කොරෝනා ආසාදිතයින් 937ක්

colombotoday

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගනී

colombotoday