Covid 19

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියයට සැකපිට CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ්

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Related posts

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

අලව්ව ප්‍රා. සභා සභාපති කොවිඩ් ආසාදනයවී මියයයි

colombotoday

තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 121ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් – 27ක් මහනුවරින්

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday