Covid 19

අලව්ව ප්‍රා. සභා සභාපති කොවිඩ් ආසාදනයවී මියයයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොරෝනා ආසාදනයවීමෙන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ පස්වරුවේ මියගොස් ඇත.

තිදරු පියෙකු වන සන්ධ්‍යා කුමාර මහතා මිය යන විට 56 වන වියෙහි පසුවිය.

ඒ මහතාගේ පවුල් සාමාජිකයින් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතාගේ අවසන් කටයුතු අද (12)දින පස්වරුවේ සිදුකෙරිණි.

Related posts

බන්ධනාගාරගත වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් ​රෝගීන් 200ක් | සියයට 50ක්ම ඔක්සිජන් මත යැපෙයි

colombotoday

ඉදුරුව තුන්දුවේ මංගල උත්සවයකට ගිය 10කට කොරෝනා

colombotoday